Ezra 7:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස ඔබට දෙනලද භාණ්ඩ යෙරුසලමේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි බාරදෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න.