Ezra 7:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවත් ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දෙන්ට ඔබට ඕනෑකරන දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.