Ezra 8:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය:
Sinhala Bile - Revised Old Version (SROV)
අර්තක්ෂස්තා රජුගේ රජකම්කිරීමේදී මා සමඟ බබිලෝනියේ සිට ආවාවූ අයගේ පියවංශවල ප්‍රධානීහු මොව්හුය. ඔවුන්ගේ පෙළපත් ලේඛනයත් මෙසේය.
Sinhala SNRV (New Revised Version 2018)
“අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය: