Ezra 8:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඉන්පසු ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙකු එනම්, ෂෙරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දසදෙනෙකු ද තෝරා ගෙන,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මම ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙක් එනම් ෂේරෙබියාද හෂබියාද ඔවුන් සමඟ ඔවුන්ගේ සහෝදරයන්ගෙන් දස දෙනෙක්ද තෝරාගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
“ඉන්පසු ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙකු එනම්, ෂෙරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දසදෙනෙකු ද තෝරා ගෙන,