Ezra 8:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.