Ezra 8:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි වනාහි යෙරුසලමට පැමිණ තුන් දවසක් උන්නෙමු.
Sinhala SNRV (New Revised Version 2018)
අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.