Ezra 8:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මුළු බරද ඒ කාලයෙහි ලියන්ට යෙදුණේය. ඔහු සමඟ පීනෙහාස්ගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය; ඔවුන් සමඟ යේෂුවාගේ පුත්‍රවූ යෝසාබාද්ද බින්නුයිගේ පුත්‍රවූ නොවදියාද යන ලෙවීවරුත් සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය.