Galatians 1:24 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ ඔවුහු මා නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.