Galatians 4:10 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු සලකති.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය.