Galatians 4:11 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ උදෙසා මා දැරූ වෙහෙස අපතේ යාදෝයි මට බයක් ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
සමහරවිට ඔබ සැම උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා ඔබ සැම ගැන භයවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.