Galatians 4:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ දන්නා පරිදි, මුල් වරට මා ඔබට ශුභාරංචිය දේශනා කළේ, මාගේ කායික ආබාධයක් තිබියදී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා ඔබ සැමට ශුභාරංචිය ප්‍රකාශකළ හැටි ඔබ සැම දන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය.