Galatians 4:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබට ඇත්ත කීමෙන් දැන් මා ඔබට සතුරකු වෙලා ද?
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නම් මම ඔබ සැමට සැබෑව කියන බැවින් ඔබ සැමට සතුරෙක් වී සිටිම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?