Galatians 4:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මට මෙය කියන්න, දහම් නීතිය යටතේ සිටින්නට ආශා ඔබ, දහම් නීතියට කන් දෙන්නේ නැද්ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, ඔබ සැම ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.