Galatians 5:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෘදුකම හා ආත්ම දමනයයි. මේවාට එරෙහි නීතියක් නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත.