Galatians 5:7 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස ඔබ සැමට බාධාකළේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?