Galatians 6:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
බලන්න! මේ ලොකු අකුරු! දැන් මා ඔබට ලියන්නේ මගේම අතිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කොපමණ ලොකු අකුරුවලින් මාගේම අතින් ඔබ සැමට ලිවීම්දැයි බලන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න.