Genesis 11:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තේරා අවුරුදු දෙසියපහක් ආයු වළඳා හාරාන්හි දී මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
තේරා අවුරුදු දෙසියපහක් ආයු වළඳා හාරාන්හි දී මියගියේය.