Genesis 12:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔබ නිසා ඔවුන් මාගේ පණත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද ඔබ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද ඔබ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔබ නිසා ඔවුන් මාගේ පනත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය.