Genesis 12:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ මහත් ජාතියක් කරන්නෙමි; ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි; ඔබද ආශීර්වාදයක් වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.