Genesis 12:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.