Genesis 13:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක ඔබට දෙන්නෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.