Genesis 13:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමා විසින් මුලදී සෑදූ පූජාසනයද තිබුණාවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ්‍රම් ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය.