Genesis 14:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පිරිස අනුභව කළ දේ හා මා සමඟ ගිය මිනිසුන්ගේ කොටස මිස, මා සඳහා ම කිසිවක් මම නොගනිමි. අනේර් ද එෂ්කෝල් ද මම්රේ ද තම තමන්ගේ කොටස් ගනිත් වා”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අනෙර්ද එෂ්කොල්ද මම්රේද තමන්ගේ කොටස් ගනිත්වයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පිරිස අනුභව කළ දේ හා මා සමඟ ගිය මිනිසුන්ගේ කොටස මිස, මා සඳහා ම කිසිවක් මම නොගනිමි. අනේර් ද එෂ්කෝල් ද මම්රේ ද තම තමන්ගේ කොටස් ගනිත් වා”යි කී ය.