Genesis 15:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ මළසිරුරු පිට ගිජු ලිහිණියන් පාත් වූ කල ආබ්‍රම් උන් එළවාදැමී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගිජු පක්ෂීහු වනාහි මළකුණු පිටට බැස්සෝය, ආබ්‍රම් උන් එළෙවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ මළසිරුරු පිට ගිජු ලිහිණියන් පාත් වූ කල ආබ්‍රම් උන් එළවාදැමී ය.