Genesis 15:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය ඔබේ වංශයට දුනිමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.