Genesis 16:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත ඔබ කෙරෙහි වේවා. මාගේ දාසිය ඔබේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)