Genesis 17:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාද ඔබ සැම සහ ඔබෙන් පසු ඔබේ වංශයද අතරෙහි ඔබ සැම විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් ඔබ සැම අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය.