Genesis 17:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ඔබ සැමගේ චර්මාග්‍ර මාංසයෙහි ඡේද්‍යයකරනු ලබන්නහුය; ඒක මා සහ ඔබ සැම අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය.