Genesis 17:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මා සහ ඔබ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම ඔබ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.