Genesis 17:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මාගේ ගිවිසුම ඔබ සමඟය; ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.