Genesis 17:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ නාමය තවත් ආබ්‍රම්යයි කියනු නොලබන්නේය, ඔබේ නාමය ආබ්‍රහම් වන්නේය; මක්නිසාද මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.