Genesis 17:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ අතිශයින් බෝවෙන්ට සලස්වා ඔබෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද ඔබෙන් නික්මෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.