Genesis 18:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද: නැත; ඔබ සිනාසුණායයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.