Genesis 18:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.