Genesis 19:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට, “ඔබට මෙහි වෙන කවුරුත් ඇද් ද? ඔබේ බෑණාවරුන් ද දරුදැරියන් ද මේ නුවර ඔබට සිටින සියල්ලන් ද රැගෙන මෙතැනින් පිටත් ව යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයෝ ලොත්ට කථාකොට: මෙහි ඔබට සිටින්නේ වෙන කවුද? බෑනා හෝ ඔබේ පුත්‍රයන් හෝ ඔබේ දූවරුන් හෝ වෙන මේ නුවර ඔබට සිටින කොයි කෙනෙක් හෝ මේ ස්ථානයෙන් පිටතට යන්න;
Sinhala SNRV (New Revised Version 2018)
එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට, “ඔබට මෙහි වෙන කවුරුත් ඇද් ද? ඔබේ බෑණාවරුන් ද දරුදැරියන් ද මේ නුවර ඔබට සිටින සියල්ලන් ද රැගෙන මෙතැනින් පිටත් ව යන්න.