Genesis 19:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි ඔබ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින ඔබේ භාර්යාවත් ඔබේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන යන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.