Genesis 19:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, “මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේද: බලව, ඔබ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් ඔබ පිළිගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, “මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි.