Genesis 19:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එන්න, අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස අපේ පියාණන්ට මුද්‍රිකපානය පොවා ඔහු සමඟ සයනයකරමුයයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය.