Genesis 20:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද?