Genesis 21:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් ඔබේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා ඔබට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද ඔබේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.