Genesis 21:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය.
Sinhala SNRV (New Revised Version 2018)
ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය.