Genesis 22:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය.