Genesis 22:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, “කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ ඔබ සැම මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට ඔබ සැම වෙතට නැවත එන්නෙමුයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, “කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.