Genesis 23:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආබ්‍රහම් ද නැඟිට, දේශවාසී හිත්තීවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ආබ්‍රහම් නැගිට ඒ රටේ සෙනඟට එනම් හෙත්ගේ පුත්‍රයන්ට නැමී ආචාරකොට
Sinhala SNRV (New Revised Version 2018)
ආබ්‍රහම් ද නැඟිට, දේශවාසී හිත්තීවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට,