Genesis 23:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් සමඟ කථාකරමින්: මා විසින් මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලනවාට ඔබ සැම කැමැත්තහුනම් මාගේ බස් අසා ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි කෙළවර තිබෙන
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,