Genesis 24:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙහෙකරුවා ඈ ඉදිරියට දිව ගොස්: ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්නට දියන්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය.