Genesis 24:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈද: මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.
Sinhala SNRV (New Revised Version 2018)
“භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.