Genesis 24:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා හිස නමා ස්වාමීන්වහන්සේ ට නමස්කාරකොට:
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කොට,