Genesis 24:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය.