Genesis 24:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
Sinhala Bile - Revised Old Version (SROV)
මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් ඔබ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන
Sinhala SNRV (New Revised Version 2018)
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,